|
OhayoTalks app එකක් විදියට phone එකට දාගන්න
Web browser එකක් හරහා OhayoTalks බලනවට වඩා Phone එකේ app එකක් විදියට install කරලා site එක access කරන එක ලේසියි නේ. අන්න ඒ වැඩේ කරගන්නේ මෙහෙමයි.
Android
ඉස්සෙල්ලම browser එකේ https://www.ohayotalks.com open කරගන්න.
…
|