A vibrant community to share travel tips, cultural insights, study and work guidance, language practice, and connect with fellow members interested in Japan.
Web browser එකක් හරහා OhayoTalks බලනවට වඩා Phone එකේ app එකක් විදියට install කරලා site එක access කරන එක ලේසියි නේ. අන්න ඒ වැඩේ කරගන්නේ මෙහෙමයි. Android ඉස්සෙල්ලම browser එකේ https://www.ohayotalks.com open කරගන්න. …