Web browser එකක් හරහා OhayoTalks බලනවට වඩා Phone එකේ app එකක් විදියට install කරලා site එක access කරන එක ලේසියි නේ. අන්න ඒ වැඩේ කරගන්නේ මෙහෙමයි.
Android
ඉස්සෙල්ලම browser එකේ https://www.ohayotalks.com open කරගන්න.
ඊට පස්සේ browser options panel එක open කරලා, Install App කියන option එක select කරන්න
ඊළඟට මෙන්න මේ වගේ dialog box එකක් එයි. එතන install click කරන්න.
වැඩේ complete උනාම මෙන්න මේ වගේ notification එකක් එයි. දැන් ඔයාලගේ home screen එකේ සහ app drawer එකේ OhayoTalks app එකක් විදියට බලාගන්න පුළුවන්.
IOS (Apple)
ඉස්සෙල්ලම browser එකේ https://www.ohayotalks.com open කරගන්න.
ඊට පස්සේ පහළින්ම තියන share button එක click කරලා, Add to Home Screen කියන option එක select කරන්න
ඊළඟට මෙන්න මේ වගේ dialog box එකක් එයි. එතන add click කරන්න.
දැන් ඔයාලගේ home screen එකේ OhayoTalks app එකක් විදියට බලාගන්න පුළුවන්.





