නොමිලයේම ජපන් භාෂාව ඉගෙනගන්න

ඔයත් ජපන් එන්න බලාපොරොත්තුවෙන් ජපන් භාෂාව ඉගෙනගන්න කෙනෙක්ද? එහෙම නැත්නම් දැනටම ජපානෙට ඇවිත් කතා භාෂාව කතා කරන්න අපහසුවෙන් ලතවෙන කෙනෙක්ද? එහෙනම් පොඩ්ඩක් මේකත් try කරලා බලන්නකෝ

භාෂාවක වචන දහස් ගණනක් තිබුණත්, අපි එදිනෙදා කතාබහට පාවිච්චි කරන්නේ ඉන් ඉතාම සුළු වචන ප්‍රමාණයක් (20% ක් පමණ). ඉතින් මේ 20% නිවැරදිව ඉගෙන ගත්තොත්, ඉක්මනින් ජපන් භාෂාව කතා කරන්න උදව් වෙනවා. මේ webapp එකෙන් 80/20 method එක, ඒ කියන්නේ Pareto Principle හරහා 20%ක effort එකකින් 80% result එකක් ගන්න push එකක් දෙනවා. try කරලා බලල අඩුපාඩු එහෙම කියන්න.**

ඇයි OhayoTalks ඇප් එක විශේෂ?**

  • :white_check_mark: Free of Charge: සම්පූර්ණයෙන්ම නොමිලයේ ඉගෙන ගන්න.

  • :white_check_mark: Sinhala Medium: සිංහලෙන් සරලව පැහැදිලි කර දීම.

  • :white_check_mark: Smart Learning: අමාරු දේවල් නෙවෙයි, ඇත්තටම ජපානේ ජීවත් වෙද්දී ඕන වෙන දේ විතරක් ඉගෙන ගන්න.

  • :white_check_mark: Push for Results: අඩු මහන්සියකින් වැඩි ප්‍රතිඵලයක් ගන්න (20% Effort = 80% Result).

https://learn.ohayotalks.com/