root
1
මේ තියෙන්නේ ජපානේ hate map එක
, ඒ කියන්නේ ජපානේ ප්‍රාන්ත අනුව ඒවගේ ජිවත් වෙන මිනිස්සු ජපානේ තමන් අකමැතිම ප්‍රාන්ත.
Map එකේ බැලුවම වැඩිම ප්‍රාන්ත ප්‍රමාණයක් අකමැතිම ප්‍රාන්තය Tokyo විදියට තමයි පෙන්නේ, දෙවැනියට තියෙන්නේ Osaka.
Chiba මිනිස්සු Kyoto වලට අකමැති හේතුව නම් හොයන්නම වටිනවා.
ඒ වගේම තමයි හිරෝෂිමා වල මිනිස්සු Tokyo වලට අකමැති උනාට හිරෝෂිමා වටේම ඉන්න අය හිරෝෂිමා වලට කැමති නෑ. 
1 Like
sam_ops
2
appatasiri, me akamathi wenna reason genath wistara tiyenawada?
1 Like
root
3
Chiba, Kyoto සීන් එක නම් හොයල බැලුවා. ඉස්සර කාලේ Chiba වලින් Kyoto වලට School Trip එකක් ගිහිපු සෙට් එකක් Kyoto වල මොකක් හරි National Treasure එකකට damage කරලා. ඊට පස්සේ Kyoto city එකෙන් Chiba වලින් එන School Trips තහනම් කරලා. මේක තමයි මේ generations ගානක් දිගට ඇදිල ඇදිල තියෙන්නේ. 

2 Likes