ජපානේ YouTuber කෙනෙක් වන Maibaru Travel ලංකාවේ සංචාරයකට ගිහිල්ලා එයාගේ අත්දැකීම් Video එකක් විදියට එලියට දාල තියනවා. ලංකාව මේ විදියට වෙනස් කෝණ වලින් දකිද්දී ආයෙමත් ලංකාවට ගිහින් එන්න හිතෙනවා.