aiye oyge youbtube channel ekak thibba neda dn eka nadda ? Man dakke eke japan wala investment gena videos tikk i wanna find them ![]()
තියනවා මල්ලි. වැඩ නිසා වීඩියෝ කරන්න වෙලාවක් තිබුනේ නැහැ.
මේ සයිට් එකේ Nisa වලට වෙනම category එකක් තියනවා, දැනගන්න දෙයක් තියනවා නම් ඒකේ thread එකක් දාන්න.
Latest NISA / iDeco topics - OhayoTalks
මේක තමා YouTube Channel එක.
www.youtube.com/@japantasy