Forum එක බලපු කිහිපදෙනෙක් මට message කරලා කියල තිබුන NISA ගැන channel එකක් නැහැ කියල. NISA category එක පෙන්නන්නේ forum එකේ account එකක් තියන කෙනෙකුට විතරයි. Guests ලට පෙන්නන්නේ නැහැ.
1 Like