කට්ටිය NISA Account එකක් හැදුවද?

Nvidia stock එක දැන් බැහැගෙන යන්නේ. අවුරුද්දක් දෙකක් දිගටම invest කරන්න හිතාගෙන ඉන්නවා නම් Nvidia එක මේ වෙලාවේ හොඳ stock එකක් කියල මට නම් හිතෙන්නේ.

මේ මම Google එකේ මේ විදියටම පහලට යද්දී ගත්තු ටිකක්. දැන් almost double වෙලා

2 Likes