Continuing the discussion from කට්ටිය NISA Account එකක් හැදුවද?:
Nisa account eka hadanna inna visa eka balapanwda brother’?
Continuing the discussion from කට්ටිය NISA Account එකක් හැදුවද?:
Nisa account eka hadanna inna visa eka balapanwda brother’?
නැහැ, Visa එකේ බලපෑමක් නැහැ, ජපානයේ resident කෙනෙක් වීම විතරයි මුලික වශයෙන් බලන්නේ.
Brother oyawa contact karaganna vidihak nha neda
Chat එකක් දාන්න මම contact number එක දෙන්නම්