ඔයත් travel කරන්න ආස කෙනෙක්ද? ජපානේ කියන්නේ ඉතින් travel කරන කෙනෙකුට දිව්‍යලෝකයක් වගේ නේ. හැබැයි ජපානේ හැමෝම travel කරන places වලට අමතරව unpopular destinations හොයාගන්න ටිකක් ලේසි ක්‍රමයක් තමයි අද කියන්න යන්නේ.
Facebook Page: https://www.facebook.com/zekkeijapan
Instagram Page: https://www.instagram.com/zekkei_japan/
මේ website එකේ ජපානේ තියන ලස්සන destinations සෑහෙන ප්‍රමාණයක් list කරලා තියනවා. Prefecture එක අනුව, season එක අනුව, travel කරන මාසේ අනුව අපිට filter කරගන්න පුළුවන්. මමත් trip එකක් plan කරනකොට මේ website එකෙන් බලල තමයි බලන්න යන තැන් තීරණය කරන්නේ. ඔයාලත් try එකක් දීල බලන්න.
ඒ වගේම, ඔයාල දන්න තව websites, blogs වගේ දේවල් තියනවා නම් මෙතන share කරන්න.
