සිය පෙම්වතියගේ 3 හැවිරිදි දියණිය රෙදි සෝදන යන්ත්‍රයකට දමා එය ක්‍රියාත්මක කර තුවාල සිදු කළ බවට සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
30 හැවිරිදි Hideaki Masui නමැති සැකකරු එම චෝදනා ප්‍රතික්ෂේප කර ඇත.
5/29 ඉරිදා පෙරවරු 8.40 ට පමණ මෙම සිද්ධිය සිදුවී ඇති අතර, දැරියගේ පාදවල තැලීම් ඇතුළු තුවාල සිදුවී ඇත.
දරුවා රෙදි සෝදන යන්ත්‍රයට දැමූ පසු දැරියගේ මව ඉබරාකි ප්‍රාන්ත පොලිසිය සම්බන්ධ කර ගෙන මේ බව දැනුම් දී ඇත.