මේක YouTube එකට කරපු පොඩි video එකක්. වැඩි විස්තර අපි මේ thread එකේ කතා කරමු.
Very good video. Most valuable video I ever seen on among the video creates of Japan.
Brother API Japan wala idan American Stock market ekata kohomada invest karanne kiyala kiyala denna puluwanda?
@aruna, Thank you!
US Stocks ගන්නත් brokerage accounts පාවිච්චි කරන්න පුලුවන්. එහෙම ගද්දි NISA account එකට ගන්න එක තමයි හොඳම.
ඔයාට broker account එකක් නැත්නම් දැන්ම හදාගන්න. Rakuten, SBI, Monex වගේ ඒවා හොඳයි. ඒ හදනකොට NISA එකටත් apply කරන්න. ඊට පස්සේ පුළුවන් US Stocks වල invest කරන්න.
Rakuten එකේ account එකක් open කරා තාම password හමබඋනේ නෑ .පොස්ට් එකේ එනවද නැත්නම් mail එකෙන් ලැබෙනවාද.මට මගේ account එක හදන ගමන් ඉන්නේ කියලනම්
mail එකක් ආවා.මේ ගැන කියල දෙන්න පුළුවන්ද
මේ තියෙන්නේ ඒ ලියුම
総合取引口座開設の申込みをいただきありがとうございます。
審査手続きを進めさせていただきますので、今しばらくお待ちいただきますようお願いいたします。
※ご提出いただいた本人確認書類とご入力いただいたお客様情報(お名前・住所・生年月日)に相違があるとみなされた場合、本人確認書類の情報に合わせて修正し登録させていただくことがあります。
@ruwan123jp Account එක open කරන්න දවස් දෙකක් තුනක් යනවා. ඔයා දීලා තියන විස්තර verify කරලා තමයි account එක open වෙන්නේ. එතකොට ගෙදරට ලියුමක් එනවා ID එකයි temporary password එක්ක.
මේ විදිහටම ජපානෙන් පිට ඉදන් කරන්න පුළුවන් සාර්ථක Investment ගැනත් කතා කරමුද ?
ජපානෙන් පිට ඉඳල කරන්න පුළුවන් ඒවා ගැන නම් ලොකු idea එකක් නෑ. වෙනම thread එකක් open කරලා බලමු, දන්න කට්ටිය හිටියොත් කරගෙන යමු.
Mail eka awa login details ekka. Next step eka widihata My number card eka submit kara. Eka verify wenna 2 business days yanawa. Is this procedure Ok ?
@Sake, ඔව්. ඒකට එච්චර කල් යන්නේ නැහැ. Account එකට log වෙලා NISA කියන කොටසේ බලන්න NISA account එකත් open වෙලාද කියලා.
API broker account EKAK open karala US stock market eke invest karala passe apita Lankawata gihillath Meka use karanna puluwanda?
@aruna, ජපානේ resident කෙනෙක් විදියට ඉන්න කෙනෙක්ට විතර්යි NISA වල වාසිය ලැබෙන්නේ. General trading account එකක් IB වගේ broker කෙනෙක් ගෙන් open කරොත් වෙන රටකට යද්දී මාරු කරන්න පුළුවන් ද කියලා හොයලා බලන්න ඕන.
NISA account eka open wela. Ethana idan weda tika thama hariyata danne natte. Apita active chat group ekak hadanna puluwannm watinawa.
Zoom meeting එකක් වගේ කරමු.
Eka hodai. Date and time decide karala kiyanna
ඔයාගේ account එකේ වැඩේ හරිද?
Account එකේ වැඩේ හරිද? Invest කරන්න පටන්ගත්තද? ![]()
Thank you brother information walata, ada thamai video tika balanne oyage.
- NISA ekedi api loss ekak wennat pluwanda? profit ekakma ei kiyala guaranteed da?
- Api mekata invest karana funds one welawaka witdraw karaganna pluwanda?
Welcome to OhayoTalks!
-
Nisa කියන්නේ investment කරන්න ලැබෙන platform එකක් විතරයි. සාමාන්‍ය විදියට invest කරනකොට Capital Gains වලට ගෙවන්න වෙන tax එක ගෙවන්න වෙන්නේ නැති එක තමයි ප්‍රධාන වාසිය. ඒ ඇරෙන්න investments කරන එකේ risk එක තියෙන්නේ අපේ අතේම තමයි. අපි invest කරන funds/stocks perform කරන විදිය අනුව තමයි profit/loss තීරණය වෙන්නේ. ගොඩ දෙනෙක් Mutual Funds වල invest කරන්නේ ඒකයි.
-
ඔව් අපිට අවශ්‍ය වෙලාවක withdraw කරන්න පුළුවන්. Process වෙන කාලය විතරයි යන්නේ. Fund එකකින් sell කරලා සල්ලි withdraw කරොත්, සාමාන්‍යයෙන් බැංකුවට සල්ලි වැටෙන්න දවස් දෙකක් තුනක් යනවා.